Home Hit නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට

නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට

434

ජනාධිපතිවරණය වෙනුවෙන් මුද්‍රිත නිල ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (05) භාරදී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව රජයේ මුද්‍රණාලය මඟින් ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික ප්‍රමාණයක් මුද්‍රණය කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළා.

ඡන්ද පත්‍රිකාවලට අමතරව ජනාධිපතිවරණයට අදාළ පෝරම සහ අනෙකුත් පත්‍රිකා වර්ගද මුද්‍රණය කළ බවයි මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here