Home Hit නවසීලන්ත අධිකරණ ඇමැති, රනිල් හමුවෙයි

නවසීලන්ත අධිකරණ ඇමැති, රනිල් හමුවෙයි

269

දිවයිනට පැමිණ සිටින නවසීලන්ත අධිකරණ ඇමැති ඇන්ඩෲ ලිට්ල් මහතා ඇතුළු නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වූවා.
ඊයේ (04) අරලියගහ මන්දිරයේ පැවැති මෙම හමුව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, නේපාලයේ නවසීලන්ත මහකොමසාරිස් ජොආනා කෙම්ප්කර්ස්, නවසීලන්ත අධිකරණ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් කැරී ගේජ් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here