Home Hit ගෝඨාභයට ඡන්දය දෙන්න එපා – චන්ද්‍රිකා සහ වෙල්ගම එක හඬින් කියති

ගෝඨාභයට ඡන්දය දෙන්න එපා – චන්ද්‍රිකා සහ වෙල්ගම එක හඬින් කියති

1574

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමට නම් එළඹෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජයට පත්කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික පා.ම. කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කරනවා.

ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ මේ වන විට පැවැත්වෙන ‘අපි ශ්‍රී ලංකා’ විශේෂ සමුළුව අමතමින්.

මෙම සමුළුව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් සහ විශාල පාක්ෂික පිරිසක් සහභාගී වී සිටීම විශේෂත්වයකි.

අපි ශ්‍රී ලංකා සමුළුව සජීවීව නරඹන්න

අපි ශ්‍රී ලංකා මහ සම්මේලනය

Posted by Newshub.lk on Tuesday, November 5, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here