Home Hit අංගොඩ ලොක්කාගේ ගෝලයකු STF අත්අඩංගුවට

අංගොඩ ලොක්කාගේ ගෝලයකු STF අත්අඩංගුවට

296

අංගොඩ ලොක්කා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු ලෙස සැලකෙන අරුණ සමීර නැමැත්තා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් මුල්ලේරියාවේ දී අත්අඩංගුවට ගැනේ.

අරුණ සමීර නැමැත්තා “අංගොඩ ලොක්කා” ගේ කප්පම් එකතු කල ගෝලයින් අතර ප්‍රධානියකු බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here