Home Hit ජනපති අපේක්ෂක අජන්තගේ සහාය සජිත්ට

ජනපති අපේක්ෂක අජන්තගේ සහාය සජිත්ට

344

ජනාධිපති අපේක්ෂකයකු ලෙස නාම යෝජනා ලබා දී ඇති රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කර තිබේ.

රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණය ඉදිරිපත් වී ඇති අජන්ත ද සොයිසා මහතා ඊයේ (03දා) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සිය සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here