Home Hit වෙනස් සැලකීමක් සිදු කරන්න බෑ- ITN නියෝගය මැතිවරණ කොමිසම හකුලා ගනී

වෙනස් සැලකීමක් සිදු කරන්න බෑ- ITN නියෝගය මැතිවරණ කොමිසම හකුලා ගනී

350

ජනාධිපතිවරණය නිමවනතෙක් රජයේ රූපවාහිනී සේවයකට දේශපාලනමය සම්මුඛ සාකච්ඡා අත්හිටුවීමට මැතිවරණ කොමිසම තීරණයක් ගෙන තිබුණද පසුව එය වෙනස් කිරීමට අද (0දා) තීරණය කර තිබේ.

හෙට (04දා) සිට අදාළ තහනම පැනවීමට තීරණය කර තිබුණේ මැතිවරණ නීතී උල්ලංඝනය කරමින් දේශපාලන වැඩසටහන් විකාශය කිරීම නිසාය.

එහෙත් විවිධ පාර්ශ්වවලින් එක් රූපවාහිනී නාලිකාවකට පමණක් මෙවැනි නියමයන් නිකුත් කිරීම නිසා වෙනස් සැලකීමක් සිදුවන බවට ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගෙන මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ තීරණය ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here