Home Hit දිල්ලියේ වායූ දූෂණය තවත් ඉහළට

දිල්ලියේ වායූ දූෂණය තවත් ඉහළට

378

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය වාර්තාගත ලෙස පහළ බැස තිබේ.

407ක් ලෙස ඊයේ දිල්ලියේ පැවති වායු ප්‍රමිති දර්ශකය අද දිනයේ 625ක අගයක් දක්වා ඉහල ගොස් ඇති බව සඳහන් වනවා.

මේ හේතුවෙන් දිල්ලියේ ගුවන් ධාවන පථයේ දර්ශනය පැහැදිලි නොවීම නිසා ගුවන් ගමන් රාශියක් ප්‍රමාද වී තිබෙන අතර තවත් ගුවන් යානා කිහිපයක් වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here