Home Hit ප්ලොට් සහායත් සජිත්ට

ප්ලොට් සහායත් සජිත්ට

567

ඉදිරි ජනාධිපතිවරණයේදී ප්ලොට් සංවිධානයේ සහායද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් දෙමළ ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාගත හැකි බවට තිබෙන විශ්වාසය මත තම සංවිධානයේ සහාය ඒ මහතා වෙත පළකිරීමට තීරණය කළ බවයි එම පක්ෂයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසා ඇත්තේ.

සිදධාර්ථන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here