Home Hit ජනාධිපතිවරණ රාජකාරියේදී පොලිසියට ශරීරයේ පැළදිය හැකි කැමරා

ජනාධිපතිවරණ රාජකාරියේදී පොලිසියට ශරීරයේ පැළදිය හැකි කැමරා

245

මැතිවරණ රාජකාරියේදී පළමු වරට ශරීරයේ රදවා තබා ගත හැකි කැමරා පැළඳීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර ඇත.

මෙම කැමරා මැතිවරණ අධීක්ෂණ කණ්ඩායමක් වන පැෆරල් සංවිදානය විසින් ත්‍යාග කර ඇත.එසේ ත්‍යාග කරන ලද කැමරා ගණන 71 කි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here