Home Hit ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අවසන් අදියරේ

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අවසන් අදියරේ

455

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අවසන් අදියරේ පවතින බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ඔක්තෝබර් 26 වැනිදා ආරම්භ කෙරුණු බෙදාහැරීමේ කටයුතු මේ වන විට 75%කින් පමණ අවසන් කර ඇති බවයි.

ලබන 09 වැනිදා වන විට සියලුම ඡන්ද පත්‍රිකා බෙදාහැර අවසන් කිරීමට නියමිත බවද තැපැත්පතිවරයා කියා සිටියා.

මෙතෙක් ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයකු වෙත්නම් අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරුකර තම ඡන්ද පත්‍රිකාව ලබාගන්නා ලෙසද ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here