Home Hit සිවාජිලිංගම් ටෙලෝ සංවිධානයෙන් ඉවත්වෙයි

සිවාජිලිංගම් ටෙලෝ සංවිධානයෙන් ඉවත්වෙයි

332

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා ටෙලෝ සංවිධානයෙන් අස්වීමට තීරණය කර ඇත.

තම මේ වන අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඉදරිපත් කර ඇති බවත් තව දුරටත් දෙමල ජාතික සන්ධානය සමඟ සබඳතා පැවැත්වීමට අදහස් නොකරන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here