Home Hit චන්ද්‍රිකාගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කරනවා – දයාසිරි

චන්ද්‍රිකාගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කරනවා – දයාසිරි

390

හිටපු ජනාධිපතිනියක් මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක් වන චන්ද්‍රික කුමාර තුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බව එම පක්ෂයේ මහා ලේකම් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජය සේකර මහතා ප්‍රකාශ කර සිටිනවා.

නව ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් ඒ මහතා සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පක්ෂ තීන්දුවට එරෙහිවීමක් බැවින් හිටපු ජනාධිපතිනියගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිකිරීමට කටයුතු කරන බව ඒ මහතා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here