Home Hit දෙහිවල ෆේස්බුක් සාදයක සිටි සිය දෙනෙක් මත්ද්‍රවය සමඟ අත් අඩංගුවට

දෙහිවල ෆේස්බුක් සාදයක සිටි සිය දෙනෙක් මත්ද්‍රවය සමඟ අත් අඩංගුවට

273

දෙහිවල වෙරළ තිරයේ හෝටලයක ෆේස්බුක් සාදයක ​​නිරතව සිටි සිය දෙනෙකු මත්ද්‍රවය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 18 ත් 48 ත් අතර පස්වුවන් බවත් ඒ අතර කාන්තාවන් 17 දෙනෙකුද සිටින බවත් පොලිස් මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කර සිටියා.

මෙම අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවන් ළඟ තිබී කේරල ගංජා,මත් මුද්දර සහ නීති විරෝධී දුම්වැටි සොයාගත් බවද සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here