Home Hit දෙමළ ජාතික පක්ෂ නායකයින් අතර ජනාධිපතිවරණය ගැන හදිසි සාකච්ඡාවක්

දෙමළ ජාතික පක්ෂ නායකයින් අතර ජනාධිපතිවරණය ගැන හදිසි සාකච්ඡාවක්

331

ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකයින් අද (03) වවුනියාව පෞද්ගලික හෝටලයකදී රැස්වුණා.

එලෙස රැස්වුණේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන්

සාකච්ජාවේදී එළැඹෙන ජනාධිපතිවරණයේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here