Home Hit රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රය වෛරස් උණක් නිසා වැසේ.

රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රය වෛරස් උණක් නිසා වැසේ.

302

රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රය වෛරස් උණක් පැතිර යාම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

මිහින්තලේ පරිශ්‍රයේ නේවාසික සිසුන්ට අද (02) මධ්‍යහ්න 12ට පෙර ඉන් ඉවත් වීමට උපදෙස් දුන් බවද එහි වැඩබලන උපකුලපති වන මහාචාර්ය ඒ.එම් .ජේ.ඩී අධිකාරී මහතා පවසා සිටියා.

වෛරස් උණ රෝගයෙන් මහනුවර ශික්ෂණ රෝහලට ඇතුලත් කල එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ දෙවන වසරේ සිසුවියක් ජිවිතක්ෂයට පත් වූ බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here