Home Hit නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් 5 වනදා

නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් 5 වනදා

368

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් මේ මස 5 වනදා පැවැත්වීමට නියමිතයි.

එම පක්ෂයේ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජනධිපතිවරණයේදී පක්ෂයක් ලෙස පොදුජන පෙරමුණේ අපේක්ෂක
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කිරීමට තීරණය කිරීමත් සමඟම එහි ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මෙහිදී කතා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here