Home Hit නුගේගොඩ ගුවන් පාලම තාවකාලිකව වැසෙයි

නුගේගොඩ ගුවන් පාලම තාවකාලිකව වැසෙයි

338

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ පිහිටි නුගේගොඩ ගුවන්පාලම මතින් රථ වාහන ධාවනය තාවකාලිකව නවතා දමා ඇත.

එම නිසා ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන්නට රියදුරන්ට දැනුම් දීමක් කල අතර මෙම සති අන්තයේදී අලුත් වැඩියා කටයුත්ත නිම කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මඟින් දැනුම් දිමක් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here