Home Hit ජනාධිපතිවරණ පැමිණිලි 2500 ඉක්මවයි

ජනාධිපතිවරණ පැමිණිලි 2500 ඉක්මවයි

282

පසු ගිය මස 08 වන දා සිට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 2540ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ගතවූ පැය 24 තුල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 144ක් ඇතුලත්ව මුළු පැමිණිලි ගණන 147ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here