Home Hit නුගේගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්

නුගේගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්

339

නුගේගොඩ ගුවන් පාලම එම පාලමේ සිදුකිරීමට නියමිත අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් නුගේගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වෙනවා.

එම නිසා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here