Home Hit තැපැල් ඡන්දය සාමකාමීයි

තැපැල් ඡන්දය සාමකාමීයි

288

2019 ජනාධිපතිවරණයට අදාළව ඊයේ (31) සහ අද (01) පැවති තැපැල් ඡන්ද විමසීම සාමකාමීව සිදු කෙරුණු බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

ඊයේ සහ අද දිනයන්හි තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයන්ට ලබන 07 වනදා සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

පොලිස් නිලධාරීන්ට හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල මැතිවරණයට සම්බන්ධ වන සියලුම නිලධාරීන්ට නොවැම්බර් මස 4 සහ 5 වන දෙදින තුල ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිබව තව දුරටත් ඔහු අදහස් දක්වමින් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here