Home Hit රග්බි ලෝක කුසලානයේ තෙවෙනි ස්ථානය නවසීලන්තයට

රග්බි ලෝක කුසලානයේ තෙවෙනි ස්ථානය නවසීලන්තයට

343

2019 රග්බි ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයෙන් පරාජයට පත් වූ කණ්ඩායම් දෙක වන නවසීලන්තය හා වේල්ස් කණ්ඩායම් අතර තෙවෙනි ස්ථානය තේරීමේ තරඟය අද පැවැත්වුනා.

එම තරඟයෙන් ලකුණු 40ට 17ක් ලෙස මෙවර රග්බි ලෝක කුසලාන තරඟාවලියේ තෙවෙනි ස්ථානය දිනා ගැනීමට පසු ගිය වර ලෝක ශුරයන් බවට පත් වූ නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුනා.

හෙට 2019 වසරේ රග්බි ලෝක ශුරතාව වෙනුවෙන් එංගලන්තය හා දකුණු අප්‍රිකාව තරඟ වැදීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here