Home Hit හිටපු ජනපතිනිය සජිත් සමඟ අවබෝධතා ගිවිසුමකට

හිටපු ජනපතිනිය සජිත් සමඟ අවබෝධතා ගිවිසුමකට

1264

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගිවිසුම් ගත වෙයි.

එළඹෙන ජනධිපතිවරණයේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපතිනි මෙන්ම වත්මන් අනුශාසිකාව වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී මේ වන විට සිදු වෙනවා.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සියලු නායකන් මෙන්ම සිවිල් සංවිධාන වල ක්‍රියාකාරී සාමාජිකයන් බොහොමයක් සහභාගී වී සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here