Home Hit “සජිත් සමාජ විප්ලවය” දළදා හිමි ආශිර්වාදයත් සමඟ මහ නුවරදී එළිදක්වයි (PHOTOS)

“සජිත් සමාජ විප්ලවය” දළදා හිමි ආශිර්වාදයත් සමඟ මහ නුවරදී එළිදක්වයි (PHOTOS)

521

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ “සජිත් සමාජ විප්ලවය” මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මහනුවර ක්වීන්ස් හෝටලයේදී සිදුකරන ලදී.

එම උත්සවය ආරම්භවීමට ප්‍රථමව සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මහා නායක හිමිවරුන්ට පිළිගැන්වීමට කටයුතු කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් ඇතුළු මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here