Home Hit දීපවාලි අත්තිකාරම් මුදල නොවැම්බර් 10 ට පෙර වතුකම්කරුවන්ට- දිගම්බරම්

දීපවාලි අත්තිකාරම් මුදල නොවැම්බර් 10 ට පෙර වතුකම්කරුවන්ට- දිගම්බරම්

326

දිපාවලි උත්සව සමයේ රජය මඟින් වතුකම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් පන්දහසක උත්සව අත්තිකාරම් මුදල නොවැම්බර් මස 10යට පෙර අනිවාර්යයයෙන්ම ලබාදෙන බව අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පවසයි.

අමාත්‍යයවරයා මේ බව කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුතු වතුකරයේ ආරම්භ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යයවරයා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමය ජ්‍යෙෂ්ඨ සමාජිකයන් අද(31) හැටන් නගරයේදි දැනුවත් කිරීම සදහා පැවති රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here