Home Hit එජාපෙට සහය දෙන පක්ෂ සන්ධාන ගත වීම හෙට

එජාපෙට සහය දෙන පක්ෂ සන්ධාන ගත වීම හෙට

413

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට එක්ව සිටින සිවිල් සමාජ සංවිධාන අතර සන්ධානය ගත වීම හෙට (01දා) අත්සන් තැබීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපත් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අනෙකුත් සියලුම පක්ෂ නායකයන්ගේ හා සිවිල් සමාජ සංවිධාන ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම ගිවිසුමට හෙට පෙරවරුවේදී අත්සන් තැබීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here