Home Hit පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අදයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අදයි

277

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි ලබා ගැනීම අද (31) ආරම්භ වනවා.

කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී පස්වරු 02.00 සිට සාක්ෂි ලබා ගැනීම සිදු කරන බවයි එහි ලේකම් එච්.එම්.බී.බී. හේරත් සඳහන් කර සිටියේ.

සාක්ෂි ලබාගැනීමේ කටයුතු සාමාන්‍ය ජනතාවට සහ මාධ්‍යවේදීන්ට විවෘත කෙරෙන බව ද ලේකම්වරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here