Home Hit උස පැනීම ජාතික වාර්තාවට හිමිකම් කියන මංජුල කුමාර තරග බිමෙන් සමුගනියි

උස පැනීම ජාතික වාර්තාවට හිමිකම් කියන මංජුල කුමාර තරග බිමෙන් සමුගනියි

344

උස පැනීමේ ශූර මංජුල කුමාර තරග බිමෙන් සමු ගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ, කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

තම ක්‍රීඩා ජීවිතයේ ලැබූ විශාලම ජයග්‍රහණය ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවීම බව ද ඔහු සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකාවේ උස පැනීම ජාතික වාර්තාවට හිමිකම් කියන ඔහු, 2005 දී මෙන්ම 2009 ආසියානු ක්‍රීඩා උළෙලේදී ද රන් පදක්කම් දිනා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here