Home Sports ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා දෙවන විස්සයි 20 තරඟය අද

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා දෙවන විස්සයි 20 තරඟය අද

273

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20 යි 20 තරගය අද (30) ප.ව 1.40 ට බ්‍රිස්බෙන්හිදී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව වාර්තාගත ජයග‍්‍රහණයක් ලබා ගැනීමත් සමඟම තරග 03 කින් සමන්විත තරගාවලිය 1 ට 0 ක් ලෙස දැනටමත් ඕස්ටේ‍්‍රලියාව පෙරමුණේ පසුවනවා.

එබැවින් තරඟාවලියේ ජයග‍්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ‍්‍රී ලංකාව අද තරඟය අනිවාර්යයෙන් ජයගත යුතු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here