Home Hit හම්බන්තොට සහ මාතර පාසල් කීපයක් හෙටත් වැසෙයි

හම්බන්තොට සහ මාතර පාසල් කීපයක් හෙටත් වැසෙයි

303

දැනට පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලූම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලූම පාසල් හෙට (31)  වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර අවදානමකට සහ නායයාම් අවදානම්වලට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මේ අතර අයහපත් කාලගුණය හෙතුවෙන් අද (30) දිනයේද ඉහත සඳහන් ප්‍රදේශවල පාසල් වසා දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here