Home Hit බ්‍රිතාන්‍යයේ මහා මැතිවරණය දෙසැම්බර් 12 වනදා

බ්‍රිතාන්‍යයේ මහා මැතිවරණය දෙසැම්බර් 12 වනදා

270

ලබන දෙසැම්බර් 12 වනදා මහ මැතිවරණයකට යාමට මහා බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකගතාවය පළකර තිබෙනවා.

ඊට අදාළව ඊයේ පැවති ඡන්ද විමසීමේදී එම යෝජනාවට පක්ෂව ඡන්ද 438ක් හිමිවූ අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 20 ක් පමණයි.

1923 වසරෙන් පසු දෙසැම්බර් මාසයකදී බ්‍රිතාන්‍ය මහ මැතිවරණයක් පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙයයි.

බ්‍රෙක්සිට් හෙවත් යුරෝපා සංගමයෙන් මහා බ්‍රිතාන්‍ය ඉවත් වීමට අදාළ යෝජනාව දිගින් දිගටම පරාජයවීමත් සමගයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහ මැතිවරණයකට යොමුවීමට තීරණය කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here