Home Hit උතුරේ දේශපාලන නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්

උතුරේ දේශපාලන නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්

273

ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැස් වුයේ අද සන්ධ්‍යාවේදීයි.

යාපනයේ පෞද්ගලික හෝටලයකදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here