Home Hit මැතිවරණ පැමිණිලි 2000 ඉක්මවයි

මැතිවරණ පැමිණිලි 2000 ඉක්මවයි

428

නාම යෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (28) තෙක් මැතිවරණයට අදාළව පැමිණිලි 2014ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳව පැමිණිලි 1917ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 17ක් හා වෙනත් පැමිණිලි 80ක් මෙසේ ලැබී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here