Home Hit තීරණාත්මක තීන්දුවකට ලන්ඩන් ගිය හිටපු ජනපතිනිය දිවයිනට

තීරණාත්මක තීන්දුවකට ලන්ඩන් ගිය හිටපු ජනපතිනිය දිවයිනට

565

ලන්ඩන් ගොස් සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව එළඹෙන 05 වනදා හිටපු ජනපතිනිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය අතර සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ඉන් අනතුරුව ඔවුන් කුමන ජනපති අපේක්ෂකයාට සිය සහාය දෙනවා ද යන්න තීරණය කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here