Home Local ජනාධිපතිවරණයේ ඡන්දය තියෙන වේලාව වෙනස් වේ

ජනාධිපතිවරණයේ ඡන්දය තියෙන වේලාව වෙනස් වේ

393

ජනාධිපතිවරණයේ ඡන්දය විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද ඉදිරිපත් කළ යෝජනාවට දේශපාලන පක්ෂ එකඟතාව පළ කර තිබෙනවා.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර එම කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවේදියි.

ඒ අනුව ඡන්ද විමසීම පෙරවරු හතේ සිට පස්වරු පහ දක්වා සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here