Home Hit ජනපති මෛත්‍රී නැවතත් සක්‍රීය දේශපාලනයට?

ජනපති මෛත්‍රී නැවතත් සක්‍රීය දේශපාලනයට?

378

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් චායාරුපයක් ඔහුගේ
ටුවිටර් ගිණුමට එක් කර ඇත .එම චායරුවත් සමග වැකියක් එක් කරමින් එය පළකර ඇති අතර එහි සදහන් වන්නේ ”
විවේක සුවයට වඩා සක්‍රීය දේශපාලනයට මා ඇලුම් කරමි. ” යන්නයි .

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂයෙකුට සහාය නොදී ස්වාදීන ව සිටින්න ජනාධිපති මෛත්රිපාල සිරිසේන තීරණය කරන ලදී .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here