Home Hit අගමැති රනිල්ගෙන් ජනපති ට්‍රම්ප්ට සුබ පැතුම්

අගමැති රනිල්ගෙන් ජනපති ට්‍රම්ප්ට සුබ පැතුම්

322

ත්‍රස්තවාදයට එරෙහි සාර්ථක මෙහෙයුමක නිරතවීම සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පැතුම් පිරිනමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙය IS ත්‍රස්ත සංවිධානයට ප්‍රබල පසුබෑමක් බවද ලෝකය සාමකාමී ස්ථානයක් බවට පත්කිරීමට ඉවහල් වනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අමෙරිකානු ආරක්ෂක අංශ පසුගියදා සිරියාවේ සිදුකල මෙහෙයුමක් අතරතුර IS නායක අබු බකර් අල් බැග්ඩෑඩි සියදිවි හානිකර ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here