Home Hit යැපුම් ආර්ථිකයෙන් මිදී කර්මාන්ත ආර්ථිකයක් කරා යා යුතුයි-අනුර

යැපුම් ආර්ථිකයෙන් මිදී කර්මාන්ත ආර්ථිකයක් කරා යා යුතුයි-අනුර

290

ජාතික ජන බලවේගයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයක හමුව තලවතුගොඩ ප්‍රදේශයේ ඊයේ (26) පස්වරුවේ පැවැත් විය.

ශ්‍රී ලංකාව තුල මේ වන විට ඇති යැපුම් ආර්ථිකයෙන් මිදී කර්මාන්ත අවදියකට රට ගෙන යාම සඳහා වෙනස්කම් සහිත ලෝක වෙළඳපළට ගැලපෙන නිෂ්පාදන සිදුකළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය පරිසර සාධක ගොඩනැගීමට තමන් කටයුතු කරන බවට ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here