Home Entertainment ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී දීපවාලි සමරයි – PHOTOS

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී දීපවාලි සමරයි – PHOTOS

781

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි ජැකලීන් ෆර්නැන්ඩස් මේ දිනවල දිවයිනට පැමිණ සිටිනවා.

ඒ සමඟම පැය කිහිපයකට පෙර ඇය ඉන්ස්ටග්‍රෑම්හි දීපවාලී සමරන ජායාරූප කිහිපයක් ද එක්කර තිබෙනවා.

ඒ ත්‍රිකුණාමලයේ සිටයි.

දීපවාලි සැමරීමට සුදානමින් සිටින එම ජායාරූප සම්බන්ධයෙන් රසික පිරිස අදහස් දක්වා තිබෙනවා.

එම ඉන්ස්ටග්‍රෑම් සටහන පහතින්.

View this post on Instagram

💖🙏🏻

A post shared by Jacqueline Fernandez (@jacquelinef143) on

View this post on Instagram

🙏🏻 දෙවි පිහිටයි

A post shared by Jacqueline Fernandez (@jacquelinef143) on

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here