Home Hit තම රජයෙන් අඩුපාඩු සිදුවී ඇතැයි පිළිගන්නා බව අගමැති කියයි

තම රජයෙන් අඩුපාඩු සිදුවී ඇතැයි පිළිගන්නා බව අගමැති කියයි

228

තම රජයෙන් අඩුපාඩු සිදුවී ඇති බව පිළිගන්නා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොළඹ තොටලඟ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි ද එක්ව සිටියා.

එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ (24) පෙරවරුවේ විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here