Home Local Update: මැතිවරණ සමයක විරෝධතා පැවැත්වීම හේතුවෙන් සරසවි සිසුන් 26 අත්අඩංගුවට

Update: මැතිවරණ සමයක විරෝධතා පැවැත්වීම හේතුවෙන් සරසවි සිසුන් 26 අත්අඩංගුවට

302

විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසළින් තාවකාලිකව වසා දමා තිබු අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් මෙසේ මාර්ගය වසා දමා තිබුණි.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

මෙහිදී මැතිවරණ සමයක විරෝධතා පැවැත්වීම සහ මාර්ග අවහිර කිරීම යන චෝදනා මත සරසවි සිසුන් 26 දෙනෙකු ලෝටස් පාරේදී අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here