Home Hit ගෝඨාභය රටේ බුද්ධි අංශ දේශපාලනීකරණය කළා.

ගෝඨාභය රටේ බුද්ධි අංශ දේශපාලනීකරණය කළා.

249

.අපි අදිෂ්ඨාන කරගෙන තියෙනවා අපගේ බුද්ධි අංශ ලෝකයේ අනිත් බුද්ධි අංශ වගේ දේශපාලන පක්ෂයකට,ආණ්ඩුවකට,පුද්ගලයෙකුට ,පවුලකට සිමා නොකර රටේ අරමුණු සදහා පමණක් යොදා ගත යුතු බව අමාත්‍ය චම්පික රණවක පවසා සිටියි

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ රටේ බුද්ධි අංශ දේශපාලනීකරණය කළ බවය .

ගෝඨාභය රටේ බුද්ධි අංශ දේශපාලනීකරණය කළා.

ගෝඨාභය රටේ බුද්ධි අංශ දේශපාලනීකරණය කළා.

Posted by Patali Champika Ranawaka on Wednesday, October 23, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here