Home Hit ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියා අගමැති හමුවෙයි – PHOTOS

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියා අගමැති හමුවෙයි – PHOTOS

293

විස්සයි – 20 තරග 03කට එක්වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා විස්සයි – 20 ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් හමුව තිබෙනවා.

ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here