Home Sports ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේදී ලංකාවට රිදී පදක්කමක්

ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේදී ලංකාවට රිදී පදක්කමක්

655

චීනයේ පැවැත්වෙන ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේදී කාන්තා මීටර් 800 ධාවන තරඟයෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රීලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් එයට සහභාගී වූ නිමාලි ලියනආරච්චි සමත් විය.

එහි රන් පදක්කම යුක්රේනයටත් ලෝකඩ පදක්කම බහරේනයටත් හිමි වුනා.

මීටර් 800 කාන්තා ධාවන තරඟයට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ගයන්තිකා අබේරත්නට දින ගැනීමට හැකි වුනේ එහි 8 වෙනි ස්ථානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here