Home Hit මතුගම ඩිපෝවේ බසයක් පොහොට්ටුවේ සහායට

මතුගම ඩිපෝවේ බසයක් පොහොට්ටුවේ සහායට

815

රජය සතු ලංගම බස්රථයක සටහනක් උපුටා දක්වමින් මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ට්විටර් සටහනක් එක්කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ ”කොටිත් සිංහයන්ට පැරදුණු රටේ ඔටුවෝ දැනගන්න ඕන පාඩුවේ ඉන්න” යන්නයි.

මතුගම ඩිපෝවට අයත් බස්රථ අංක 9532 සඳහන් බස් රථයේ මෙය සටහන් කර තිබෙනවා.

එය උපුටා දක්වමින් සුනන්ද දේශප්‍රිය සඳහන් කරන්නේ දෙමල ජාතින් පවා සිංහලයින්ට පැරදුණු රටේ මුස්ලිම් ජාතිය පාඩුවේ සිටීමට දැනගත යුතු බව එම සටහනින් සිහිගන්වන බවයි.

එම ට්විටර් සටහන පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here