Home Hit අර්ජුන අද ජනපති කොමිසම හමුවට

අර්ජුන අද ජනපති කොමිසම හමුවට

243

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග අද (24) දිනයේ රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවිමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිත යි.

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහා පෙට්‍රල් මිලදී ගැනිමකදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව ඔහු කොමිෂම හමුවේ පෙනී සිටිමට නියමිත බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඊට අමතරව ධම්මක රණතුංග ද අද දිනයේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here