Home Hit සජිත්ගෙන් ගෝඨාට අභියෝගයක්

සජිත්ගෙන් ගෝඨාට අභියෝගයක්

455

සිය ප්‍රතිපත්ති හා ඉදිරි දැක්ම පිළිබඳව මුහුණට මුහුණ සජීවී සංවාදයකට පැමිණෙන ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අභියෝග කර තිබෙනවා.

ශක්තිමත් අපේක්ෂකයෙකු නම් විරුද්ධ පාර්ශවය සමග එක වේදිකාවක විරුද්ධ පාර්ශ්වයේ අපේක්ෂකයා සමග අදහස් හුවමාරු කර ගැනීමට බියක් නොදැක්විය යුතු බවත් ඔහු පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here