Home Local පූජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

පූජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

345

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන මස 06 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද නියෝග කළා.

ඔවුන් දෙදෙනාට ඇප ලබාදෙමින් මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දී තිබූ නියෝගය කොළඹ මහාධිකරණය පසුගිය දා නිෂ්ප්‍රභ කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here