Home Hit හෙළ සිරිතට තරුණයන් දෙදෙනෙක් විවාහ වෙයි

හෙළ සිරිතට තරුණයන් දෙදෙනෙක් විවාහ වෙයි

673

මානව සම්පත් විශ්ලේෂකයෙකු වන මයිකල් ෆොස්බරි සහ මනෝ සමාජීය දුෂ්කරතා ඇති දරුවන් සමඟ වැඩ කරන හෂාන් ප්‍රනාන්දු විවාහ දිවියට එළබි ඇත .

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙක් ඕස්ට්‍රේලියාවෙන්, එක් අයෙක් ශ්‍රී ලංකාවෙත් වෙයි . ඔවුන් එංගලන්තයේ ජීවත් වන අතර ග්‍රීසියේ විවාහ ගිවිසගෙන ඇත. මේ වසන්තයේ දී ඔවුන් විවාහ වූයේ ප්‍රංශයේ ෂැම්පේන් ප්‍රදේශයේ චැටෝවක ය.

මෙම විවාහයේ විශේෂත්වය වන්නේ මෙය සමලිංගික විවාහයක් වීමත් මෙය හෙළ සිරිතට අනුව සිදු වීමත්ය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here