Home Hit දිස්ත්‍රික් කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්

දිස්ත්‍රික් කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්

442

කුරුණෑගල, කෑගල්ල හා රත්නපුර ඇතුලු දි්ස්ත්‍රික් කිහිපයක් සදහා පණවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකශක ප්‍රදීප් කොඩිප්පිලි කියාසිටියේ පවතින වැසි තත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.

මේ වන විට ජලාශ 05ක වාන් දොරටු විවෘතව පවතින බවයි ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here