Home Hit ”ත්‍රස්ත අවධානම් කථා බොරු” – ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

”ත්‍රස්ත අවධානම් කථා බොරු” – ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

453

ත්‍රස්ත අවධානමක් සම්බන්ධයෙන් ව්‍යාප්ත වන අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින්නැයි ජනාධිපති කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා.

ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්නගේ අත්සනින් යුතුව නිකුත් කල විශේෂ නිවේදනයකයි මේ බව දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here